June 19, 2024

රාජ්‍ය නිළධාරීන්ගේ දුක්ගැනවිලි කියන්න ආයතනයක්

මෙරට රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දුක්ගන්නාරාළ කෙනෙකුගේ අඩුවක් ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (22) ‘‘ශ‍්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග’’ යන තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සම්මන්ත‍්‍රණයක දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබඳ කටයුතු කිරීමට ස්වාධීන ආයතනයක් ඉදිරියේදී ස්ථාපිත කරන  බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 July 2016 09:56