May 03, 2024

කොටුව අවට දැඩි රථවාහන තදබදයක්

මේ වනවිට කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වේ.

ඒ අද (05) දින වරාය සේවකයන් විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් හේතුවෙනි. 

ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරතවූයේ තමන්ට හිමිවියයුතු අතිකාල දීමනා කපා හැරීමට විරෝධය පළ කරමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2016 14:01