May 17, 2024

ගාලු පාරේ වාහන ගමනාගමනය සීමා කෙරේ

අද (02) දින කොළඹ ගාලු පාරේ එක් කොටසක වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ, වාද්දුව පොලිස් වසමට අයත් සමුද්‍රරාම විහාරයේ වාර්ෂික පෙරහර හේතුවෙනි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම පෙරහර අද රාත්‍රියේ දී විදි සංචාරය කිරිමට නියමිත බැවින් ඒ හේතුවෙන් ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 July 2016 12:30