May 17, 2024

නුගේගොඩ අවට දැඩි රථ වාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩ‍ලයේ සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයට එරෙහිව ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කරන ලද්දේ අද (31) පෙරවරුවේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 August 2016 13:59