May 17, 2024

පානදුර - පරණ ගාලු පාර අවහිර වෙයි

පානදුර පල්ලෙමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලේ. 

අද (04) උදෑසන සිට පානදුර පාලම අසල සිදුකරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් පානදුර - ගාලු පාර අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 August 2016 11:26