May 04, 2024

වාහන තදබදය අඩුකරන්න කොළඹට ගුවන් මාවත් 2ක්

කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා කුළුණු මත ඉදිවන නව මහාමාර්ග 02ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව කැළණි පාලමේ සිට කොළඹ වරාය පිවිසුම දක්වා එක් මාර්ගයක් ද බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය හා පිටත වටරවුම් මාර්ගය හා සම්බන්ධතාවය සහිත නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන තවත් මාර්ගයක් ද මෙසේ ඉදිකිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2016 09:51