May 06, 2024

කොළඹට අයිස් වැටුනේ මෙහෙමයි (VIDEO)

අද පස්වරුවේ ඇති වූ අයහපත් කාලගුණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට අයිස් වර්ෂාවක් ද ඇති විය.

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ එම අවස්ථාවේ දී ලබාගත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

Rate this item
(0 votes)