May 12, 2024

ජනපති අද ඔස්ට්‍රියාවට

February 19, 2016

ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ඔස්ට්‍රියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

එම සංචාරය අතරතුර ඔස්ට්‍රියානු ජනාධිපති හයින්ස් ෆිෂර් හමුවීමට ද එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමට ද මෛත්‍රීපාල මහතා සූදානම් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 February 2016 09:48