May 17, 2024

විල්පත්තු ගැන ජනපති කියන කතාව (VIDEO)

නැවත පදිංචි කිරීම් සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ නොකර වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබා දීමට බලධාරීන්ට හැකියාව තිබූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න

ඉතාම පටු තීන්දු, තීරණවලට අනුව කරන ලද එම පරිසර විනාශය පිළිබඳව ඇතැම් පිරිස් වැරදි ලෙස තමන් වෙත චෝදනා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

තමා ජනාධිපති ධූරයට පත් වී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය තම භාරයට ගැනීමෙන් පසු ඉදිරි අවුරුදු 03ක කාලය සඳහා පරිසර සංරක්ෂණය පිළිබඳ විශේෂ වැඩසටහනක් සකස් කළ බව පැවසූ ජනාධිපතිවරයා, එම වැඩසටහන යටතේ දී අද පවතින 29%ක වන ඝණත්වය 32% දක්වා වැඩි කිරීමට කටයුතු කිරීමට තීන්දු කර ඇති බව ද අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 January 2016 20:49