May 17, 2024

පාකිස්තාන අගමැති පිළිගැනීම ජනපති කාර්යාලයේ දී 

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (05) පැවැත් විය.

ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාරයක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස පිළිගනු ලැබී ය. අනතුරුව දෙරටේ නියෝජිතයින් හඳුන්වාදීම සිදු වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 January 2016 15:41