May 19, 2024

නව වසරේ සිට ගොවියා ණය බරින් නිදහස් - ජනපති

මෙරට ගොවියා ණය බරින් නිදහස් කර ගැනීමට එළැඹුණු වසරේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමන් ඊයේ (01) පොළොන්නරුව - සිරිපුර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 09:10