May 13, 2024

ජනපති මෛත්‍රී තායි උප අගමැති හමු වේ

November 19, 2015

දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති විසානු ක්‍රෙයා නගාම් ඊයේ (18) පස්වරුවේ දි මෛත්‍රීපාල සිරිසේන ජනපති හමු විය.

තායිලන්ත උප අගමැතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනපති සුහද කථා බහකටද එක් විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 09:46