May 13, 2024

පැරිස් ප්‍රහාරයට ජනපතිගේ සංවේගය

November 15, 2015

කුරිරු ත්‍රස්තවාදයේ අත්දැකීම් ඇති ජාතියක් ලෙස රටක් වශයෙන් හා සියලු පුද්ගලයන් ලෙස ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනා එකමුතුවී ලොව පුරා පැතිර ඇති ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව විශ්වාස කරන බවයි.

එම ට්විටර් පණිවිඩය පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2015 09:27