May 08, 2024

(Update-3) විමල් වීරවංශ අත්අඩංගුවට

නැති වූ බව පැවසෙන විදේශ ගමන් බලපත්‍රයකින් විදෙස් ගත වන්නට උත්සහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රහස් පොලිසිය මගින් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය. 

අත්අඩංගුවට ගත් වීරවංශ මහතා මීගමු මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 October 2015 17:35