May 07, 2024

මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට (PHOTOS)

මීගමුව මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ඊයේ (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතින් ජනතා අයිතියට පවරනු ලැබී ය. 

ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ අතර නව ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කළ පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද එහි දී ජනාධිපතිවරයා විසින් සිදු විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 09:33