May 03, 2024

මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි Featured

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව මෛත්‍රී ගුණරත්න මහතා පැවසී ය.

Last modified on Saturday, 03 August 2019 15:27