April 26, 2024

නවොත්පාදකයන්ට නව ණය ක්‍රමයක් (VIDEO)

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සම්බන්ධ ව්‍යවසායකයින්ට බැංකු හරහා ණය ලබා ගැනීමට ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් මතවාද වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී අන්තර්ජාලය ඔස්සේ වැඩ කටයුතු කරන තරුණ තරුණියන්ට ඉදිරියේදී පහසුකම් ලබා දීම සහ රජයේ අනාගත වැඩපිළීවෙල පිළිබඳ සාකච්ඡා කළා.

එම ඒෂියන් මිරර් මතවාද වැඩසටහනේ සජීව විකාශය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 10:42