April 26, 2024

ආණ්ඩුවේ පක්ෂ 8ක් දැඩි තීන්දුවක! ආණ්ඩු ප්‍රබලයින් ලිපියකට අත්සන් තබයි

ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ඇතිවූ ගැටලුව පිළිබඳ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක් නියෝජිතයින් සිය අත්සන් සහිතව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමතිවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවයි.

මෙවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)