April 27, 2024

ලැබුණු රූපවාහිනිය ගැන රන්ජන්ට ප්‍රශ්නයක්

තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී ඇත.

රාමනායක මහතාට රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව බව පැවසේ.

තවද රූපවාහිනී යන්ත්‍රය අනෙක් රැදවියන්ටත් නැරඹීය හැකි පරිදි සවි කරන ලෙසද ඔහු විසින් ඉල්ලීමක් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 08:54