May 18, 2024

විමල් තුම්මුල්ලෙන් වැඩ අල්ලන්න සූදානම්! විශේෂ දේශනය 9 වැනිදා

කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන විමල් වීරවංශ මහතා ලබන 09 වැනිදා තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

“ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට“ යන මැයෙන් මෙම දේශනය පැවැත්වීම‌ට නියමිතය.

Rate this item
(0 votes)