April 26, 2024

රන්ජන්ට සාධාරණය ඉල්ලා හරීන් අද සිට කළු සාටකයක් පළදියි - ආණ්ඩුවෙන් විරෝධයක් (VIDEO)

තමා අද සිට රන්ජන් රාමනායකට සාධාරණය ඉටු වෙනතුරු පාර්ලිමේන්තුව තුළ කළු සාටකයක් මගේ ජීවිතයේ පාර්ලිමේන්තු කාලය තුළ පළදින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේදී පැවැති කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිරේ ගියාට වැඩිපුරම කෑගැහුවේ කෙනා ඊයේ දිනයේ දැකගත බවත් ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මොකටද ප්‍රසිද්ධ කියා ලංකාවම දන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

"මේ සාටකය අදින්නේ කුරහන් තමන්ගේ පවුල පෙන්වන්න නෙමේ. අඳුර මැදින් එළිය එනවා කියන එක" යැයි මන්ත්‍රීවරයා පැවසීය.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 20 January 2021 13:52

Related items