April 28, 2024

රැස්වීමේ කතා කරමින් සිටි බැසිල් රාජපක්ෂ අමතා පුද්ගලයෙකු මහ හඩින් කතාවක් කරයි (VIDEO)

December 17, 2020

බිය නොවී වෙනස් විදියට සිතා කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.

හැමදාම කරන විදිහට නොව වෙනස් විදිහට සිතා කටයුතු කළ යුතු බවත් ඒ අවස්ථාවන්හිදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රාජ්‍ය නිලධාරීන්ව ආරක්ෂා කිරීමට සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී පුද්ගලයෙකු බැසිල් රාජපක්ෂ මහතා හමුවේ කියා සිටියේ “ඔබතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා වගේම රට ආරක්ෂා කරන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවා. මේ ආණ්ඩුවේ කැබිනට් එකට ඔබතුමා එක්ක කියලා සියලුම සභාපතිවරුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය බාර ගන්න කියලා ඉල්ලීමක් කරනවා. “

“බොහොම ස්තූතියි“ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

Rate this item
(1 Vote)