March 22, 2023

තවත් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය

ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙම ප්‍රදේශවල ඇඳිරි නීතිය අද (24) රාත්‍රී 7.00 සිට ක්‍රියාත්මක වෙයි. 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

Rate this item
(0 votes)