May 01, 2024

ජනපතිගෙන් ගැසට්ටුවක් – ඇමැති විෂය පථයන් නම් කරයි

පසුගියදා දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් නව ගැසට් පත්‍රයක් මගින් සංශෝධනය කර නිවේදනය කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ඒ යටතේ අමාත්‍යාංශ 31ක සහ රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාරය දක්වා තිබුණා.

Rate this item
(0 votes)