May 01, 2024

විදුලි කප්පාදුව ගැන විශේෂ තීරණයක් ගනී

මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ මැයි මස 1 වැනිදාට ලෝක කම්කරු දිනය වෙනුවෙන් සහ ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය යෙදෙන මැයි මස 3 දින වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

Rate this item
(0 votes)