April 27, 2024

අනුරාධ බණ්ඩාර වන්දියක් ඉල්ලයි

පොලීසිය තමන්ව අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

Rate this item
(0 votes)