April 27, 2024

කොල්ලුපිටියේ දැඩි රථ වාහන තදබදයක්

කොල්ලුපිටිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අප වාර්තාකරු පැවසුවේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි.

Rate this item
(0 votes)