April 28, 2024

බොරැල්ල අවට රථ වාහන තදබදයක්

කෘෂිකර්ම උපදේශක සංගමයේ විරෝධතාවක් නිසා, බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

මෙම දිනවල ප්‍රදේශ කිහිපයක ම ජන විරෝධතා පැවැත්වෙන අතර, ඒ හේතුවෙනුයි මෙම මාර්ග තදබද ඇති වන්නේ.

Rate this item
(1 Vote)