April 26, 2024

මුහුණු ආවරණ නීතිය ලිහිල් වෙයි Featured

පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අද (18) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

පොදු ප්‍රවාහන සේවා වලදී සහ ගෘහස්ත උත්සවවලදී මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යය වනවා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිව්රුම් දුන්නා.

Rate this item
(0 votes)