May 02, 2024

බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පෝහෝ දිනය අදට යේදී තිබෙනවා.

සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත සිදුහත් කුමරුගේ ඇස ගැටීම සහ බුදුරාජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය ද සිදුව ඇත්තේ අද වැනි බක් පුර පසළොස්වක පෝහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

බෞද්ධ ජනතාව අද දිනයේ දී ආගමික හා ප්‍රතිපත්ති පූජාවන්වලට මුල්තැන දෙමින් බක් පොහොය සමරනු ලබනවා.

ඒ අනුව දිවයිනපුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ධාන, සීල, භාවනාවන්ට මුල්තැන දෙමින් බෞද්ධ ජනතාව මහත් උනන්දුවකින් මෙවර බක් පොහෝ දිනය සමරනු ලබනවා.

Rate this item
(0 votes)