May 02, 2024

ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාල ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

No photo description available.

No photo description available.

May be an image of text

Rate this item
(0 votes)