May 05, 2024

ආචාර්ය නන්දලාල් වීරසිංහ දිවයිනට

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන අර්ථ ශ්‍රාස්ත්‍රඥ ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ආරාධනායට අනුව අද (07) දිවයිනට පැමිණෙන බවට දැනුම්දී තිබුණා.

Rate this item
(2 votes)