May 02, 2024

තණමල්විලදී මාරක අනතුරක් - එකම පවුලේ 03ක් මරුට

තණමල්විල, උඩවලව පාර 3නේ කණුව ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පියා, මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කැබ් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 16:38