May 12, 2024

මහා සඟරුවනත් විරෝධයට එක්වෙයි (PHOTOS)

ආණ්ඩුවට ගෙදර යන ලෙස ඉල්ලා ඇඹිලිපිටියේ ඔරලෝසු කණුව අසල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම විරෝධතාවයට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා තිස් දෙනමක් පමණ සහභාගී වී සිටින බව වාර්තා වනවා.

එමෙන්ම ආණ්ඩුවට ගෙදර යන ලෙස ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතන ජාත්‍යන්තර පාසලේ ගුරු පිරිසක් විසින්.

Rate this item
(0 votes)