May 03, 2024

හයිලෙවල් මාර්ගය හිරවෙයි

හයිලෙවල් මාර්ගයේ මහරගම – නුගේගොඩ අතර කොටස විජේරාම හංදියෙන් අවහිර වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

Rate this item
(2 votes)