May 09, 2024

පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වනවා.

මේ උද්ඝෝෂණය ආරම්භ කළේ පෙරවරු 11.30ට පමණය.

මේ හේතුවෙන් ඇති වූ කලබලකාරී තත්ත්වය මත පාර්ලිමේන්තුව යළි කල් තැබුවා.

Rate this item
(0 votes)