May 07, 2024

පාර්ලිමේන්තුව කල් තැබේ

හෙට (06) පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් ද මේ වන විට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)