April 28, 2024

අදත් රට පුරා විරෝධතා - වැලිමඩ සහ ජා ඇල දැඩි රථ වාහන තදබදයක්

ජා- ඇල නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

විරෝධතාවයක නිරත පිරිසක් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් මෙලෙස රථ වාහන තදබදය ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර විරෝධතා කිහිපයක් හේතුවෙන් වැලිමඩ නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය පවසනවා.

Rate this item
(0 votes)