May 07, 2024

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික තිසර අනුරුද්ධ බණ්ඩාරට ඇප

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන විශ්ව විද්‍යාල ශිෂ්‍ය තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු ඊයේ රාත්‍රියේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Rate this item
(0 votes)