May 07, 2024

රජයේ තවත් ප්‍රධානියෙකු ඉල්ලා අස්වෙයි Featured

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂධ සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සභාපතිවරයා අද (03) පෙරවරුවේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ෆේස්බුක්, යූටියුබ්, ඉසන්ස්ටර්ග්‍රෑම්, වට්සැප්, ට්විටර් සහ ටෙලිග්‍රෑම් ආදි වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව අහිමි වී තිබෙනවා.

Rate this item
(1 Vote)