May 21, 2024

දුම්රිය ධාවනය ගැන මගීන්ට දැනුම් දීමක්!

අද (02) රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අප්‍රේල් 4 වනදා පෙරවරු 6න් පසු නැවත දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේවෙතත් අද දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Rate this item
(0 votes)