May 05, 2024

මුළු රටටම ඇඳිරි නීතිය පනවයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අද (02) පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

Rate this item
(0 votes)