April 27, 2024

රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි! ජනපතිට දීර්ඝ ලිපියක් යවයි

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් කියා සිටියා.

එම ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2022 10:30