මිරිහානේ ඊයේ ඇති වූ සිද්ධියත් සමඟ මහරගම නුගේගොඩ මාර්ග අංක 119 මාර්ගය වසා දැමුණා.
මාර්ගයේ තිබු බාධා ඉවත් කිරීමෙන් අනතුරුව යළිත් මාර්ගය විවෘත කළ බවයි වාර්තා වන්නේ.
මේ වන විට සාමාන්‍ය පරිදි ගමනාගමන කටයුතු කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.