April 19, 2024

ඇඳිරි නීතිය ඉවත් කරයි

ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය අද අළුයම 05ට ඉවත්කරළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.3

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට අයත් සියලු බල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය මෙලෙස ඉවත් කර ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 08:53