May 17, 2024

කොළඹ - මහනුවර මාර්ගය කැළණියෙන් අවහිරයි Featured

කොළඹ - මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි වාර්තා වෙනවා.

ඒ කොළඹ - මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසායි.

රටේ පවතින දැඩි අර්බුදයට විසැඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් මෙසේ විරෝධයයේ නිරත වන බව ද දැනගන්නට තිබෙනවා.

Rate this item
(1 Vote)