May 02, 2024

මිරිහානේ විරෝධතාකරුවන් බස් රථයකට ගිනි තබයි Featured

ජනාධිපතිවරයාගේ  නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් බස්රථයකට ගිනි තබා තිබෙනවා.

එම බස් රථයට අමතරව තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයිද වාර්තා වෙනවා.

එම පිරිස තවමත් එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට තිබෙනවා.

මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබෙනවා.

Rate this item
(0 votes)