May 02, 2024

කොළඹ - ලිප්ටන් වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්

කොළඹ -ලිප්ටන් වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.

Rate this item
(1 Vote)