April 28, 2024

හෙට්ටිවීදියේ ගින්නක්

කොළඹ හෙට්ටිවීදියේ ගොඩනැගිල්ලක් අසල ගින්නක් ඇතිව තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ

Rate this item
(0 votes)