May 03, 2024

ගෑස් ලොරියක් නිසා රත්ගම උණුසුම් වෙයි - කැරලි මර්ධන ඒකකයත් කැඳවයි (VIDEO)

ගෑස් පෝලිමක සිටි පිරිසක් විසින් ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ ලොරියක් නවත්වා ඉන් ගෑස් බාගැනීමට උත්සාහ කර තිබිමේ පුවතක් රත්ගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම සිදුවීමත් සමග එම ප‍්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම සිදුවීම හේතුවෙන් ප‍්‍රදේශයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා.

Rate this item
(0 votes)